කෝටි ගනං දෙවි පිහිටෙං....
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන ඩෙන ඩෙන්න ඩෙනා ඩෙනෝ....
චීනෙං ආ කොරෝනාවෙ සුල මුල වනසනෝ
සීතක්කගෙ රහස් තැනිං රහස් බේත් එනෝ
මංජුලයගෙ හැකර කටට බල්ලොත් දැං රෙනෝ
කෝටි ගනං දෙවි පිහිටෙං අපි නං ගොඩ යනෝ
චීනෙං ආ කොරෝනාවෙ සුල මුල වනසනෝ
සීතක්කගෙ රහස් තැනිං රහස් බේත් එනෝ
මංජුලයගෙ හැකර කටට බල්ලොත් දැං රෙනෝ
කෝටි ගනං දෙවි පිහිටෙං අපි නං ගොඩ යනෝ
ඩෙන්න ඩෙනා.....
එංගලංතෙ ඇන ගත්තත් අපි නං ගොඩ යනෝ
කැංගරුවෝ බෝට්ටුවෙං ආපහු මෙහෙ එනෝ
දෑල මලයා හෙලිකුට්ටෙං පැං ඉහමිං යනෝ
කෝටි ගනං දෙවි පිහිටෙං අපි නං ගොඩ යනෝ
එංගලංතෙ ඇන ගත්තත් අපි නං ගොඩ යනෝ
කැංගරුවෝ බෝට්ටුවෙං ආපහු මෙහෙ එනෝ
දෑල මලයා හෙලිකුට්ටෙං පැං ඉහමිං යනෝ
කෝටි ගනං දෙවි පිහිටෙං අපි නං ගොඩ යනෝ
ඩෙන්න ඩෙනා ....
රණ වෙද හෙද විරුවන් අපි වෙනුවෙං දිවි දෙනෝ
දියවංනේ නරි රැල නැට්ටත් අකුලං යනෝ
තිරය වැහෙනකොට වීරයො වගේ මේං එනෝ
කෝටි ගනං දෙවි පිහිටෙං අපි නං ගොඩ යනෝ
රණ වෙද හෙද විරුවන් අපි වෙනුවෙං දිවි දෙනෝ
දියවංනේ නරි රැල නැට්ටත් අකුලං යනෝ
තිරය වැහෙනකොට වීරයො වගේ මේං එනෝ
කෝටි ගනං දෙවි පිහිටෙං අපි නං ගොඩ යනෝ
ඩෙන්න ඩෙනා.....
කඩේ ගෙහුං ගූ නාගත් ඝනයෝ සැතපෙනෝ
පිංගුත්තර නිකායෙ උං බුදු බණ වළඳනෝ
අපේ කකුල් දෙකේ හරක් සාදු නාද දෙනෝ
කෝටි ගනං දෙවි පිහිටෙං අපි නං ගොඩ යනෝ
කඩේ ගෙහුං ගූ නාගත් ඝනයෝ සැතපෙනෝ
පිංගුත්තර නිකායෙ උං බුදු බණ වළඳනෝ
අපේ කකුල් දෙකේ හරක් සාදු නාද දෙනෝ
කෝටි ගනං දෙවි පිහිටෙං අපි නං ගොඩ යනෝ
ඩෙන්න ඩෙනා....
අංක එකයි අංක දෙකයි ටක්කෙට ගැලපෙනෝ
වරෙං මැනිකෙ රූම් යමං දුරු කරන්න මනෝ
හැඳුනුං පත අරං වරෙං නැත්නං වෙඩි කනෝ
කෝටි ගනං දෙවි පිහිටෙං අපි නං ගොඩ යනෝ
අංක එකයි අංක දෙකයි ටක්කෙට ගැලපෙනෝ
වරෙං මැනිකෙ රූම් යමං දුරු කරන්න මනෝ
හැඳුනුං පත අරං වරෙං නැත්නං වෙඩි කනෝ
කෝටි ගනං දෙවි පිහිටෙං අපි නං ගොඩ යනෝ
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.