උඹේ බැට් එක මටත් දීපං....

උඹේ බැට් එක මටත් දීපං ….

මචං සමරේ වරෙං එලියට … අපේ සෙට් එක කලිං ආවා
උඹේ බැට් එක මටත් දීපං … පොඩ්ඩා පොලුටික අරං ආවා

තිලකෙ උඹ ඇඳපංකො ඉරි ටික … උඹත් එක්කම අට දෙනයි
ඕං අද ගස් කැච් ඔට්ටු නෑ … ලිඳ උඩිං ගැහුවොත් හයයි

නීති හදලා නීති නවලා … සෙල්ලමට අපි සෙට් උනේ
රට හදන උං වෙලා අද අපි ...  පරණ තාලෙටමයි නටන්නේ

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget