වහල් යුගයක්...


වහල් ජනතා යුගය අත ලඟ...

වියරු වී ඇත සිංහයෝ
පඬිවරුන් ඇත සැඟවිලා
විලංගුවකින් බැඳ දමා ඇත
ජාතියේ මුර දේවතාවන්

අමණයෝ රඟපාති මහමග
සුදන වෙස් ගෙන දුදන වෙස් හැර
දනින් වැටෙනා වහල් ජීවිත
උගස් කර ඇත ඉදිරි පරපුර

හොරුන් රජවෙන රජුන් බලු වෙන
නූගතුන් කරලියේ රඟදෙන
වහල් ජනතා පැතුම් සපිරෙන
යුගය අත ලඟටම ඇවිත්


Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget