කුණු නොවූ හරුපයක්.

කුණු නොවූ හරුපයක්.

දවසේ වැඩ ඉවරවෙලා කාමරේට ආවම පුදුම සතුටක් දැනෙනව කියල සූ.. නිතරම කිව්වත් මටනම් දැනෙන්නෙම හරිම කාන්සියක්. සූ.. කිව්වට එයාගෙ නම සුගුනලතා. ගම අඟුණකොළපැලැස්සෙ. මැද පෙරදිග එනකොට පොලොවෙ ගෑවෙන තරමෙ දිග ගවුමක් ඇඳගෙන ආපු සුගුනලතා ටික කලකින් සුගුන වෙනකොට, මම දැක්ක එනකොට ඇඳගෙන ආපු දිග ගවුම නාන කාමරේ බිමට දාල තිබුනා කකුල් පිහදාන්න.

අන්තිමේදි අඟුණකොළපැලැස්සෙ සුගුනලතා මාතර සුගුන උනා. නාමික පරිනාමය එතනින් නැවතුනෙත් නෑ. මාතර සුගුන ගාල්ලෙ සූ.. උනේ එයාගෙ පියා ගාල්ලට නෑගම් කියන අඟුණකොළපැලැස්සෙ බින්න විවාහයක් කරගත්ත, වැල්ලවාය පැත්තෙ කෙනෙක් නිසා වෙන්න ඇති කියල අපට අනුමාන කරන්න සිද්ධ උනේ, එයාගෙම වාචාල කට බ්‍රහස්පතින්දා දවසෙ නිරන්තරයෙන් කෙල්ලො ටික ගෙවල් වලින් පන්නගෙන එන බියර් වල පිහිටෙන් විවරවූ අවස්ථාවකයි.

දැන් නම් එයාගෙ ප්‍රියතම ඇඳුම් ඇඟට හිරවෙච්ච දිග කලිසම නැත්නම් දණිහට අඟල් දෙකක් විතර උඩින් වාටිය තියෙන වාඩිවෙනකොට කිරිපාටට එලියට පනින කලව පේන හිරට හිරේ අඳින සාය. ඇත්තටම ඒකිගෙ ඇඟ ලස්සනයි. බොරු කියන්න බෑ ගෑනු වෙච්ච අපිත් ඒකිගෙ ලස්සන කකුල් බලන්නෙ ආසාවෙන් කිව්වොත් ඒක මුසාවක් නෙමෙයි.

“බලපංකො මේකි දකුණෙ මීකිරි කාලම තන් දෙක කිරි හට්ටි වගේ”

කාමරේ කෙල්ලො එකතූඋන වෙලාවට භාගයක් විතර පේන්න ආසාවෙන් ඇඳගෙන ඉන්න දුහුල් නයිටිය ඇතුලෙන් රවුම් වටකුරු පියයුරු දකින වාචාල කටවල් ඇරෙන වෙලාවල් අනන්තයි.

“ඇයි බං මේකිගෙ බොත්තං දෙක හැමවෙලේම උඩබලාගෙන ඉන්නෙ හරියට නිකං බීපං බීපං කියන්න වගේ”

එහෙම වෙලාවට මත් වෙච්ච තවත් කෙල්ලෙක්ගෙ වාචාල කටක් ඇරෙන්නෙ මුසාවකට නම් නෙමෙයි. කෙල්ලො එහෙම කිව්වෙ විහිලුවට උනත් මගේ හිතට හීන් කේන්තියක් ආවෙ ඇයි කියල මට ඒ දවස් වල හරියටම තේරුමක් තිබුනෙ නෑ.

මම කවදත් සූ..ගෙ ලස්සනට ආදරේ කලා. අපි කාටවත් නැති ලස්සන පස්ස පැත්ත ලතාවකට පැද්දෙනකොට මගෙ මුලු සර්වාංගයම හිරිවැටෙනව. මට වඩා අවුරුදු හතකින් බාල සූ.. වැඩ කලේ මම වැඩකරන විලා එකට අල්ලපු විලා එකේ නිසා අපි නිතරම මුන ගැහුන. ඒකිගෙ කලව යන්තමට හරි දැක්කොත් මම ඒ දිහාව ආසාවෙන් බලාගෙන හිටියෙ නාකි මනමාලයෙක් වත් බලන්නෙ නැති විදියට.

එහෙම දවස්වලට මම මගේ කාමරේ ඇද උඩ හාන්සිවෙලා වායුසමීකරණයෙන් එන සීතල හුලඟ තුරුල්කරගන්නෙ මගේම වෙලා ඉඳපු සුනිල් තුරුල්කරගන්නව කියල හිතාගෙන. පිරිමින්ට යට ලීයෙන් නාරිලතා මල් පූදින යාමෙ මගේ හිතත් ගතත් වෙනත් ලෝකෙකට යනකොට මට සුනිල්ගෙ ඇඟිලිතුඩු මාව පිරිමදිනව වගේ දැනෙනව. මුලු ඇඟම හිරිවැටෙන්නෙ සීතල සුලඟට නම් නෙමෙයි කියල තේරෙනකොට නින්දත් නොනින්දත් අතර ඉඳලා ඇහැරෙන්නෙ හරිම හෑල්ලු හැඟීමක් එක්ක.

“ශ්‍රියා ඇත්තටම ඇයි ඔයා ලංකාවෙ හොඳ සුව පහසු ජීවිතයක් ගත කරන්න පුලුවන්කම තියෙද්දිත් මෙහේ ආවෙ”

එක් බ්‍රහස්පතින්දා දවසක එයාම ගෙනාපු වයින් බෝතලයක් හිස් කරන ගමන් සූ.. මගෙන් ඇහුවෙ එයාගෙ අත්දෙකෙන්ම මාව අල්ලගෙන. එයාගෙ දෑස් බරවෙලා තිබුනෙ බමන මතින්ද ආදරයෙන්ද කියල මට හිතාගන්න බැරි උනා.

=================

මගේ කථාව.

මට පද්මෙ මුනගැහුනෙ ගාමන්ට් එකේ වැඩකරන කාලෙ කොග්ගල අපේම වැඩපොල අසල වෙනත් වැඩපලක සේවකයෙක් හැටියටයි. නිතර දෙවේලෙ මුණගැහුන ඒ මනුස්සය මට වැඩිය අවුරුදු නමයක්ම වැඩිමහල් කියල දැනගෙන හිටියත් මම එයාට ආදරේ කෙරුවෙ එයාගෙ අහිංසක ගතිගුණනිසයි. එයා කිසිම දවසක මත්පැන් පානය කලේවත් දුම්පානය කලේවත් නැති දාහකින් හොයාගන්න බැරි කෙනෙක් නිසා මම එයාගෙ යෝජනාවට එක පයින් කැමති උනත්, ජීවිතයේ පලපුරුදු යෙහෙලියො නම් විහිලුවට වගේ උනත් කියාපු දේවල්වල ඇත්තක් නැත්තෙමත් නෑ කියල දැන්නම් හිතෙනව.

“උඹටත් හතර පෝය සිල් ගන්න තමයි වෙන්නෙ” කියල එකියක් කියනකොට “අන්තිමේදි කොට්ටෙ බදාගෙන ජීවිත කාලෙම ඉන්න වෙයිද” කියල තව එකියක් කිව්වත් මම ගනන් ගත්තෙ නෑ.

එයා මට ගොඩාක් ආදරේ කලත්, මගේ හැම ඕනෑ එපා කමක්ම හැකි පමනින් හොයා බැලුවත් මොකද්දෝ අඩුපාඩුවක් මගේ හිතටත් ගතටත් දැනෙන්න පටන්ගත්ත. මම හිතාගෙන ඉඳපු, මම බලාපොරොත්තු උන, විවාහයේ තෘප්තිය මට ලැබුනෙ නෑ. එයත් එක්ක එකතු උන දවසෙ ඉඳලා අද වෙනකල් මට තෘප්තියක් එයාගෙන් හිමි වෙලා නැතත් එයාව තෘප්තිමත් කරන්න ගැහැණියගෙන් ඉටුවිය යුතු හැමදෙයක්ම මම එයාට නොඅඩුව ඉටු කලා විතරක් නෙමෙයි ඒ බව එයාගෙ කටින්ම කියාපු වාරත් අනන්තයි.

ජීවිතේ හැමදාම එකම පිරිමියෙක්ගෙ පහස විඳින්න හිතාගෙන ඉඳපු මට ඒ වාසනාව ටිකෙන් ටික ඈත්වෙනව වගේ දැනෙන්න ගත්තා. මතුපිට ලෝකයා අපි දෙන්න ඉතාම සතුටින් ජීවත්වෙන පවුලක් කියන ලේබලය ඇලෙව්වත් මගෙ හිත ඇතුලතින් හඬා වැටුන බව දන්නෙ මම විතරයි. අපි කායිකව එකතු උනත් ඒ එකතුවීම නිෂ්ඵල කාරියක් බව අප දෙදෙනාටම වැටහෙන්න වැඩි කාලයක් ගියේ නෑ. ආදරය තුලින් උපරිම වින්දනයක් ලඟා කරගන්න පෙරුම් පුරාගෙන සිටි මට අවසානෙදි මගේ හඬා වැටෙන සිරුර මටම සංතර්පණය කරගන්න සිද්ද උනා.

අවුරුද්දක් වැනි ඉතා සුළු කාලයක් මගේ ගෙදර ජීවත් වුන පද්මෙ පැදුරටත් නොකියාම පිටවෙලා ගියේ මාව තනිකර දමා වූවද එහි අමුත්තක් මට නොදැනුනේ කොහොමටත් ඒ වෙනකොට සතියකට කීප වතාවක්ම ගෙදර නෑවිත් සිටි නිසයි. නිකමටවත් එයා ගැන සොයාබැලීමත් නිශ්ඵල කාරියක් බව මේ වෙනකොට මට ඒත්තු ගොස් තිබුනා.

පවුලේ එකම බාලම ගැහැණු දරුවා හැට්යට ලෙඩින් වැටී සිටි අම්මා බලගැනීම දුර බැහැර රාජකාරියන්හි යෙදී සිටි වැඩිමහල් සහෝදරයන් විසින් මාහට පවරා තිබුනත් අසාර්ථක විවාහ දිවියකින් වෙන්වී සිටි මගේ ඥාතී සොහොයුරියක් නිවසේ සිටීම මට විශාල රුකුලක් වී තිබුනා.

සුනිල් මගේ ජීවිතේට ඇතුල්වෙන්නෙ ඔන්න ඔය වගේ මානසික මට්ටමක අතරමංවෙලා ඉන්න අවධියකයි. සුනිල් අමුතුම චරිතයක්. ජීවිතේ යථාර්ථය එයාගෙ මූලිකම අංගයක් වෙලා තිබුනා. එයා ජීවිතේට කසාදයක් බඳින්නෙ නැති අමුතුම පෞරුෂයක් උපතින්ම දායාද කරගත් යථාර්ථවාදී අදහස්වලින් පිරුණු නිදහස් පුද්ගලයෙක්. මට සුනිල් මුණගැහෙන්නෙ අපේ ගාමන්ට් එකේදි. එයා වැඩකරන ආයතනයෙන් අලෙවි කරන අළුත් මැශින් වර්ගයක ප්‍රවර්ධනය කටයුතු සඳහා අපේ ආයතනයට ආපු දවසකය. බොහෝම ශීලාචාර පිලිවෙලකට එයා මට එයාගෙ බිස්නස් කාඩ් එක දුන්නෙ ඕනම ප්‍රශ්නෙකට එයාට පුද්ගලිකවම කථා කරන්න කියලයි. ඒ වෙලාවෙ එයාගෙ අහිංසක ඇස් මගේ ඇස් දෙකත් එක්ක පැටලුන මොහොත මුලු ලෝකෙම එකතැන නතර උනාද කියල හිතුන.

එයාගෙ කථා විලාශය, පිරිපුන් දේහය වගේම පිරිමි මූණ හැඩවෙලා තිබුන ලස්සනට කපල තිබුන උඩු රැවුල මගේ මතකයේ රැඳුනත්, ඇමතුමක් දීමට තිබුන ආසාව අමාරුවෙන් තදකරගෙන හිටියෙ කොච්චර කල්පනා කලත් හේතුවක් මගේ හිතට ආවෙ නැති නිසයි. කීපවතාවක්ම එයාගෙ කාඩ් එක බලල නොම්මරේ ගහලත් ආයෙත් අදහස අතෑරල දැම්මෙ වෙන කරන්න දෙයක් නැතිම තැන. අපරාදෙ මට කාඩ් එකක් නොතිබුනත් අඩු ගානෙ මගේ අංකය එවේලෙ දුන්නනම් අනිවාර්යයෙන් එයා මට කථා කරාවි කියල හිතුන වාර අනන්තයි.

මේ වෙනකොට පද්මෙත් එක්ක තිබුන කායික එකතුවීම් සම්පූර්ණයෙන්ම නැවතිලා තිබුනෙ ඇයි කියල කවුරුහරි ඇහුවොත් ඒකට දෙන්න උත්තරයක් මගේ ලඟ තිබුනෙම නෑ. කවදාවත් තෘප්තිමත් නොවුන මටත් ඒ ගැන උනන්දුවක් තිබුනෙ නැතත් බොහෝ දවස්වල රාත්‍රියට මම නිදිවර්ජිතව ඉන්නෙ ගැහැනියකගෙ සුන්දරම අවධියේ පිරිමියෙකුගෙ පහස නැතිව සිහින ලෝකයක අතරමං වෙලයි. සිහින් ලස්සන සිරුරකට කවදත් උරුමකම් කියපු මට පිරිමියෙකුගෙ පහස ලබාගන්න එක එතරම් අපහසු කාරණයක් නුවූනත් මම ඒකට මැලිවුනේ ආයෙත් මට තවත් පද්මෙ කෙනෙක්ම ලැබුනොත් කියන දෙගිඩියාව නිසාත් මේ වෙනකොට ඒ අඩුව මම කණ්ණාඩිය ඉදිරිපිට මගේම ලස්සන නිරුවත දිහා බලල තෘප්තිමත් උන නිසාත් වෙන්න ඇති.

කොයිඑකටත් කියල පහුවදාම සුනිල්ගෙ දුරකතන අංකය මගේ දුරකථනයේ සටහන් කරගත්ත එක මොන විදියකට හරි එයාගෙ දුරකථනයට වැදිලා. සත්තකින්ම ඒක අපේ දෛවය අපි දෙන්නව එකතුකරන්න කරපු උප්පරවැට්ටියක් වෙන්න ඇති. වැඩි වෙලාවක් ගියේ නෑ මගේ දුරකථනය නාදවෙන්න ගත්තෙ සුනිල් කියන නම සනිටුහන් කරන ගමන්මයි. මගේ පපුව රේස් අස්පයෙක් වගේ දුවන්න ගත්තෙ කකුල් දෙකත් අඩපන කරන ගමන්.

“හලෝ”

මම අනේක වාරයක් බලාපොරොත්තු උන ඒ ලස්සන කටහඬ මට ඇහුනෙ සීනුවක් වගේ. මම හලෝ කියල උත්තර දුන්නෙ කෝකටත් බැනුමක් අහන්නත් බලාගෙන.

“මගේ ෆෝන් එකට මිස් කෝල් එකක් තිබුන ඔයා කවුද?”

“අනේ ...සොරි මගේ අතින් වැරදිලා ගියේ ...මේ…”

“ආ… ප්‍රස්නයක් නෑ ..මේ….එතකොට….”

“මම අර...ඔයා… අපිට….අපේ...ගාමන්ට් එකට ආවෙ”

“ආ...මිස් ශ්‍රියානි නේද..”

“ඔව්.. ඔව්.. මතකයි නේද”

ඔය විදිහට පටන්ගත්ත සුහද කතාබහ අවසන් උනේ මගෙන් මේ පැත්තෙන් යන වෙලාවක අපේ ගෙදරත් ඇවිත් යන්න කියල ආරාධනයකුත් එයා ලබාගත්තට පස්සෙයි.

මේ වෙනකොට නිසැකවම පද්මෙ මගෙන් වෙන්වී ගොස් සිටි නිසාත් මගේ ගෙදර අවශ්‍ය පමණ නිදහසක් මට තිබූ නිසාත් මම කිසිම චකිතයක් නැතුවම එයාට ආරාධනා කෙරුව.

එදා දවස ගෙවිල ගියේ මගේ ප්‍රියතම ගායක වික්ටර් රත්නායක ශූරීන්ගෙ මුළු “ස” ප්‍රසංගයම මගේ මුවින් දෙපාරක් විතර ගායනා කරල, ඒ මදිවට අක්කගෙන් මට පිස්සු හැදීගෙන එන බවට සහතිකයකුත් ලබාගෙනමයි.

දෙන දෙයියො දෙන්න ගියාම පෙරලගෙන දෙනව කියන්නැහේ මෙන්න එදාම හවස් ජාමෙ අපේ ගෙදරට එයාගෙ ලස්සන හුරුබුහුටි වාහනේ හරවනව. එයා දොර ඇරල බැස්සෙම ඔයාලගෙ ගෙදර හොයාගන්න හරිම ලේසියි නේද කියන ගමන්මයි. ඉඳගන්න සලස්සපු මම චූටි ඉඩක් අරගෙන ලෝක වාර්ථාවක් පිහිටෙව්වෙ අඩුම වේලාවකින් ඇඟපත සෝදාගෙන හැඩ වැඩ උන ගැහැණිය හැටියට.

එදා පෝය දවසෙ දහවල් දෙකට විතර ආපු සුනිල් පැය දෙකක් විතර කථා කර කර හිටියෙ හරිම සුහද විදිහට නිසාම මට ආත්ම ගානක් අපි දෙන්න දැන අඳුනගෙන හිටිය බවක් දැනුන. එයාට වැඩකරන ආයතනයෙන් වාහනයක් සහ නිවසක් ලබාදී ඇති නිසාත් එම නිවස ගඟ අද්දර ලස්සන තැනක පිහිටා ඇති නිසාත් විවෘත ආරාධනයකුත් කරන්න එයා අමතක කලේ නෑ. එදා පොහෝ දිනක් නිසා පන්සල් යමුද කියල අහපු ප්‍රස්නෙට නම් මම එක පයින්ම කැමති උනේ එක පාරටම ගෙදර යනවට වඩා පොඩි ශිෂ්ඨසම්පන්නභාවයක් එතන තියෙනව නේද කියල මගේ හිත මාවම රවට්ට ගන්න ගමන්.

කොහොම උනත් අවසානෙදි ලස්සනම සාරියකින් හැඩ උන මම එයා ඇරලම දුන්න ඉදිරිපස ආසනේට නගිනකොට අපේ නිදහසට බාධා කරන්න බෑ කියල ගෙදර නැවතුන අක්කා ඉස්සරහ දොර ලඟ හිටගෙන මනමාල හිනාවකුත් දානව මම දැක්ක. අපි දෙන්නගෙ බාහිර පෙනුම සැකයකින් තොරවම ඉතාම සතුටින් ජීවත්වන යුවලක් පොහෝ දිනයක පන්සල් යන වග පිටස්තරයන් හට මැනවින් පෙන්නුම් කලා විය හැකියි.

“අපි මල් ටිකක් අරගෙනම යමුද?” කියල මම ඇහුවෙ එයාගෙ සුක්කානමෙන් මිදිල මැදින් තියාගෙන තිබුන වමත උඩින් මගෙ දකුනත තියාගන්න ගමන්මයි. එයාගෙ දීප්තිමත් දෑස් මගේ දෑස් එක්ක එකපාරට බැදුනෙ අත අරින්න එපා කියනව වගේ. ඒත් මම හිමීට අත ගත්තෙ එයාගෙ ලස්සන ඇස් දිහා බලාගෙනමයි.

එදා අපි ගොඩාක් දොඩමළු වෙලා මම එයා ගැනත් එයා මගේ අසාර්ථක විවාහ ජීවිතේ ගැනත් සත්‍ය තොරතුරු බෙදා හදා ගත්තෙ හරිම උනන්දුවෙන්. එයා අවිවාහක උනත් යෙහෙලියන් කිහිපදෙනෙකු ඇසුරු කර තිබූ බවත් ඉතාමත්ම අවංකව පැහැදිලි කර දුන්නේ විවාහ වීමේ කිසිම අදහසක් දැනට නැති බවත් සපථ කරමින්. ඒ අවංක භාවය මගේ සිත් ගත් නිසාම වෙන්න ඇති අපේ ගෙදර යමුද කියල කරපු යෝජනාවට එක පයින්ම කැමති උනේ.

ගඟක් අද්දර හදල තිබුන ලස්සන නිවස එයාට ආයතනයෙන් ලබා දී ඇති එකක් උනත් මේ වගේ ගෙදරක ජීවත්වීමත් භාග්‍යයක් කියල මගේ අවංකම අදහස කියනකොට එයා මගේ උරහිස් දෙකටම දෑත් තියල මට කියාපු වචන ටික මගේ හිතේ සදා නොමැකී අදටත් ඒ හඬින්ම කාවැදිල තියෙනව.

“ඔයා මගෙ ගැන දැන් ගොඩාක් දේවල් දන්න නිසා මම ඉල්ලීමක් කරන්නද?”

“කියන්නකෝ පුලුවන් දෙයක් නම් කරන්නම්”

“ඔයා මොනවද  මම ගැන හිතන්නෙ”

“ ම්..ම්...මට ඒක කියන්න තේරෙන්නෙ නෑ”

“එහෙනම්..මම ඔයාට දෙයක් කියන්නම්….ඒ ගැන ඔයාගෙ අදහස කියන්න පුලුවන්ද ?”

“ කියන්නකෝ බලන්න”

“මම මොනව කිව්වත් මට වෛර කරන්නෙ නැද්ද?”

“අපොයි නෑ”

“මට ඔයාව කසාද බඳින්න බැරි උනත් මම ඔයාට ආදරෙයි”

මම කිසිම උත්තරයක් දෙන්න ගියේ නැතත් මගේ මුලු සර්වාංගෙම වෙව්ලන්න ගත්ත. මම එයාගෙ පපුවට මූණ ඔබාගත්තෙ ඇස් දෙකෙන් එන කදුළු පෙන්නන්න මැලි උන නිසයි. එයා මාව බදාගෙන කොච්චර වෙලා හිටියද මතක නෑ.

එයා මගේ නිකටෙන් හිමීට ඔලුව උස්සල හරිම පරිස්සමින් පහත් උනේ හරියට අකමැතිනම් අයින්වෙන්න ඕන තරම් ඉඩ දෙන්න වගේ.

“කමක් නැද්ද”

මම ඇස් දෙක පියාගත්ත. එයාගෙ තොල් මගේ තොල් අතරෙ පැටලෙන කොට මගේ පපුව එයාගෙ ඇගට හිර උනේ නොදැනීම. සාරියක් ඇඳල හිටිය මගේ උඩුකය හිරවෙනව. කවදත් වැඩිය හිරනොවෙන්න ආවරනය කරල ඉන්න මගේ පියයුරු හිරවෙනව වගේ දැනුන. මගේ තණපුඩු පුපුරන්න වගේ.

එයාගෙ තොල්පෙති මගේ තොල් පෙති එක්ක ඇලිලා, එයාගෙ දිව මගේ දිවත් එක්ක ලොකූ සටනක. මුළු ඇඟම කවදාවත් නැති විදියට පිබිදිලා. මාව කිටි කිටියේ බදාගෙන ඉන්න එයා මට තෙරපෙන්නෙ මගේ සර්වාංගයම එයාගෙ කියල හිතාගෙන වගේ. මාව පරද්දන්න එන ප්‍රතිමල්ලවයෙක් වගේ මගේ මුලු මූණම ඉබින්න ගත්ත එයාට පරදින්න බැ කියන්න වගේ මමත් එයාගෙ මූණ තොරතෝංචියක් නැතුව ඉම්බෙ පිස්සියක් වගේ.

රාගය පිලිබඳ අල්පවූ දැනුමක් තිබූ මම එයා මොනවද කරන්නෙ ඒකම එයාට කරන්න ගත්තෙ ඉබේටම වගේ. එයා මගේ කන් පෙති උරන්න ගත්තම මමත් ඒකම කලා. එයා ඒකෙන් ලොකු වින්දනයක් ලබනව. මම දන්නෙම නෑ හිරවෙලා තිබුන බ්‍රෙසියරේ ඉබේම ගැලවිලා හැට්ටෙ ඇරුනෙ කොහොමද කියල හිතනකොටම එයගෙ එක අතක් මගේ තණපුඩු අතර රැදිල. අනිත් අත සාරිය ඇතුලට ගිහිල්ල මගේ තට්ටමක දැවටෙනව. මගේ තණපුඩු පුපුරන්න වගේ එනකොටම එයාගෙ තොල්පෙති අස්සෙ හිරවෙලා. පොඩි එකෙක් වගේ උරනව.

එයා මගේ සාරිය එකින් එක ගලවන්න ගත්තෙ අතරින් පතර මගේ සිරුර ඉඹින ගමන්මයි. මම දන්නෙම නෑ ඉබේම මාව නිරුවත් වෙලා. ඒ වෙනකොට එයත් නිරුවත් වෙලා තිබුනත් ඇස් පියාගෙන ආදරයේ උපරිම වින්දනය දරාගෙන හිටිය මම ඒ කිසිවක් දැක්කෙ නෑ.

එයා මගේ ඇඟ ඇතුලටම යනව මට දැනුනෙ අලුත්ම අපූරු වින්දනයක් මගේ සර්වාංගයම වෙලා ගන්න ගමන්. තොරතෝංචියක් නැතුව එයා මගෙ කණට කොදුරන ආදර වදන් මාව කොච්චර මුසපත් කලාද කියන්න මටම නොතේරුනත් ආදරය පොදිබැඳගත් රාගය කොච්චර සුන්දරද කියල ජීවිතේ කිසිදාක නොවිදි සතුටක් ලබන මට පලමු දවසෙම තේරුම්ගියා. අලුත්ම අත්දැකීමක් එක්ක අපිදෙන්නම උපරිම වින්දනයක් එදා ලැබුවෙ ආයෙත් ජීවිතේට මුනගැහෙන්නෙ නැති දෙන්නෙක් වගේ.

එදා ඒ සිද්ධියට පස්සෙ අපි පිස්සු හැදිල වගේ අවුරුදු හයක්ම දිනපතාම අපේ ගෙදරදි හෝ එයාගෙ ගෙදරදි මුනගැහුන. මට උත්තර බදින්න අක්ක හිටියත් වැඩි කලක් යන්න කලින් අක්කත් එයා ගැන ලොකු පැහැදීමක් ඇතිකරගත්තෙ එයා හරිම සමාජශීලී කෙනෙක් නිසයි. ඉඩක් ලැබුනු හැමවෙලේම අපි විනෝද ගමන් ගියේ හරිම ආදරෙන් ආසාවෙන්.

අපි මුනගැහුන එක දවසකවත් කායිකව එකතුවෙන්න අමතක කලේම නෑ. එයා ඒකට අති දක්ශයෙක් බව මට වැටහුනේ අපේ හැම එකතුවීමකටම එයා නැවුම් බවක් එකතු කල නිසා වෙන්න ඇති. අපි දෙන්නම අපේ ජීවිතේ උපරිම සතුටින් සිටි කාලය හැටියට ඒ අවුරුදු හය සනිටුහන් කලේ අවිවාදයෙන්.

රාජකාරි වැඩ සඳහා නිතර පිටරට සංචාරය කල සුනිල් ඒ යන හැමවෙලේම මා තනිකර යෑමට බොහෝ සෙයින් මැලිවූවත් මම ඔහුට හදවතින්ම සුභපැතුවෙමි. මා ඔහුට අවංකවම ප්‍රේමකල නිසාදෝ ඔහු නැති පාලුව දරාගත්තේ ඔහුගේ දියුණුව පිලිබඳ ඇතිවූ ඉමහත් සතුටකින් වුවද ඔහු නම් අවංකවම මා ගැන කම්පා වූ බැව් හොඳාකාරවම මා හට ඒත්තු ගොස් තිබුනි.

සෑම මාස හයකට වරක්වත් පිටරට රාජකාරි ගමනක් ගිය ඔහුගේ මෙම තාවකාලික වෙන්වීම අප දෙදෙනාම ඉතාමත් සාවදානව පිලිගත්තා මිස කිසිදිනක ඒ ගැන පස්චත්තාප නොවූයේ අප දෙදෙනා අතර එකිනෙකා වෙනුවෙන් තිබූ ගෞරවය, විශ්වාසය හා ප්‍රේමය නිසාමය.

“ඔබ ඔබමය. මම මමමය. ඔබ මා වෙනුවෙන් ඉපදුනේවත් මා ඔබ වෙනුවෙන් ඉපදුනේවත් නැත. අවශ්‍යවන්නේ මා ඔබත් ඔබ මාත් අවංකවම හදුනාගැනීමය.”

අප හමුවූ එක් දිනක ඔහු මට එසේ පවසා තිබූ මා ඉතා අගය කල කියමනකි. මගේ සිත තුල ඔහු මටම ලබාගැනීමේ ආත්මලාභී හැඟීමක් කිසිදිනක පහල වී නොතිබීමම අපේ ආදරය තව තවත් තීව්‍ර කල එක් සාධකයක් වූවා විය හැක.

සුනිල් පිටරට ගිය සෑම සංචාරයකදීම ලංකාවට එන සෑම දිනකම මා හට කලින් දන්වා පැමිනීම සිරිතක් කරගෙන තිබුන අතර ඔහුගේ අවසාන සංචාරය නිමකලේ මා සිහිනෙන්වත් නොසිතූ අයුරිනි. හදිසි අනතුරකින් ඔහු සදහටම නෙත් පියාගෙන තිබුනි.

මගේ ජීවිතයෙන් කොටසක් ඔහු රැගෙන ගියාසේ මා හඬාවැලපුනත් ඔහු එක් දිනක මාහට මෙසේ පවසා තිබූනි.

“වෙලාවකට මට හරි භයක් දැනෙනව අපි ගැන”

“ඇයි ඒ”

“අපි දෙන්න වෙන් කරන්න බැරි ගානට අපි බැදිල නේද”

ආදරයේ උච්චම අවස්ථාව පසුකර නිරුවතින් ඔහුගේ නිදියහනේ වැතිර සිටි මම එයට ප්‍රතිචාරය ලෙස වැර යොදා ඔහුගේ තොල් පෙති සිප ගත්තා මතකය.

“ කවදහරි මම මලොත් ඔයා මට මේ දෙන ආදරේ අඩුවක් නැතුව ඔයා කැමති කෙනෙකුට දෙන්න. මම වෙන ලෝකෙක හිටියත් ඔයාගෙ සතුට දිහා බලල සතුටු වෙන්නම් සත්තයි”

සුනිල්ගේ වියෝවෙන් පසු වැඩි කාලයක් නොගොස් ඒ පරිසරයට සමුදී මැදපෙරදිගට පැමිනියේ ඔහුත් සමග ගතකල කාලයේ සුන්දර මතක සටහන් පොදිබැඳගෙනය.

=============

ඇගේ කථාව

“අක්කෙ මගේ අම්ම මාව දාල ඇස් පියාගන්නකොට මට වයස අවුරුදු හත පිරුන විතරයි”

මගේ තාත්ත මිරිදිය ධීවරයෙක්. හැමදාම ගෙදර එන්නෙ කටගොන්නක් බීගෙන. මමත් මට වඩා අවුරුදු තුනකින් වැඩිමල් අයියත් අම්මත් හැමදාම හිටියෙ භයෙන්. මොකක් හරි වැරැද්දක් හොයාගෙන අම්මට තඩිබාන එක තාත්ත පුරුද්දක් කරගෙන තිබුන. මගේ අම්ම කවදාවත් ජීවිතේ සතුටින් ඉදල නැතුව ඇති.

ධීවර රැකියාව නිසා තාත්තා පෝය දින හැර අන් සෑම දිනකම රාත්‍රිය වැවේ මාළු අල්ලමින් ගත කර ගෙදර පැමිනෙන්නේ කට ගොන්නක් බීගෙන උදය වරුවේය. අම්මා සමග නිතරම රණ්ඩු කරගන්නා ඔහු නින්දට වැටෙන්නේ සවස් යාමයේ නැවතත් රැකියාවට යාමේ අරමුනින්ය.

තාත්තා ධීවර රැකියාවෙන් සෑහෙන මුදලක් උපයා ගත්තද එයින් ලැබූ නිසි ඵල ප්‍රයෝජනයක් අප කිසිදිනෙක නොදැක්කේ ඔහුගේ නොහොබිනා ගති පැවතුම්ද නැතිනම් ඔහුගේ පාපතර රැකියාවදැයි මම නොදනිමි. අම්මා විඳි දුක්පීඩා හා අඩන්තේට්ටම් හම්බන්තොට මහ රෝහල දක්වා දිවගිය අවස්ථා අපමණය. මගේත් අයියාගෙත් ජීවිත මෙසේ ගෙවී යද්දී අම්මා අනපේක්ශිතව අපගෙන් සමුගත්තේ අප දෙදෙනා මේ ලොව තනිකර තාත්තාගේ භාරයට පත් කරමිනි.

මෙම සිදුවීම මාගේ සිතෙහි පිරිමින් කෙරෙහි පිලිකුලක් ජනිත කරවීමට සමත් විය. අම්මා නැතිවූදා සිට කලක් යනතුරු තාත්තා මත්පැනින් තොරව ජීවත්වූ අතර තාත්තා ධීවර රැකියාවට ගියේද අප දෙදෙනා ආච්චි අම්මාගේ  නිවසේ රාත්‍රිය ගත කිරීමට සලස්වමිනි. වැඩි කල් නොගොස් ටිකෙන් ටික තාත්තා සුපුරුදු ජීවිතයට ඇබ්බැහි වීම අප කාගේත් ජීවිත අගාදයට ඇද දැමීමට සමත් විය.

එහි උච්චම අවස්ථාව උදාවූයේ මා වැඩිවියට පත්වී නිවසේ තනිවූ එක්තරා මූසල සවස් යාමයක තාත්තාගෙන් දූෂණය වීමෙනි. කටගොන්නක් බීගෙන පැමිනි රාක්ෂයා මා නිරුවත්කර මගේ මුලු සිරුරම හපාකන අතර තවමත් හරිහැටි නොවැඩුනු තනපුඩු ඔහුගේ කහට පිරි දත් අතර හිරකරගත් අතර යකඩයක් වැනි යමක් මගේ දෙකකුල් අතරින් රිංගාගොස් මුලු සිරුරම දවමින් සිරුර තුලට අනේක වාරයක් ඇතුල්වනවා මතකය. ඊලග මොහොතේ මා සිහිසුන්ව කොපමන වේලා සිටියාදැයි මතකයක් නැතත් සිහි එලවාගත් සැනින් කලුවරේම ලිඳ ලඟට ගොස් ඇඟ සෝදාගත්තා මතකය.

හම්බන්තොට රෝහල මා හට සුපුරුදු ස්ථානයක් වූයේ කිහිපවරක් ගැබ්බරවූ මා මොනයම් වාසනාවකට හෝ ඒ හැමවාරයකදීම ගබ්සාවූ නිසාවෙනි. එය මා හට වෙස්වලාගත් ආශිර්වාදයක් විය.

මෙසේ තාත්තා අතින් දූෂනය වෙමින් මාගේ භද්‍ර යෞවනය තාත්තාට බිලිදුන් මා යාන්තම් වයස අවුරුදු විස්ස සපිරුනු තැන මැදපෙරදිග සේවය කල ඥාතී සොයුරියකගේ මාර්ගයෙන් තාත්තාගේ ග්‍රහණයෙන් මිදුනේ පිරිමියකගේ පහස සදා පිලිකුල් කරමිනි.

==========

“අක්කෙ මම අදටත් හීනෙන් පිරිමියෙක් දැක්කොත් භය වෙලා නැගිටිනව. මට කවදාවත් ආදරයක් දැනෙන එකක් නෑ අක්කෙ”

සූ.. එහෙම කිව්වෙ මගේ පපුවට එයාගෙ මූණ තදකරගෙන ඉතාම දුක්බර කටහඬකින්. මම අත් දෙකෙන්ම එයාව බදාගන්නකොට එදා සුනිල්ව බදා ගත්ත වගේ දැනුන. එදා සුනිල් මගේ තොල්පෙති අතරට එයාගෙ තොල්පෙති එකතු කලා වගේම මම මගේ තොල්පෙති සූ..ගෙ තොල්පෙති අතර හිරකරගත්තෙ මම ඔයාට ආදරෙයි කියන ගමන්මයි. සූ.. විරුද්ධත්වයක් පෙන්නනවා වෙනුවට ඒ ආදරය විඳගත්තෙ එදා මම සුනිල්ගෙන් ආදරය විඳගත් විදියටමයි.

පසුව ලියමි: මෙය උපකල්පනයක්දැයි යමෙක් විමසුවොත් එයට සෘජු පිලිතුරක් දිය නොහැකිව මා අසරණවනු නොඅනුමානය. එය එසේවූවත් මෙහි එන සියලු චරිත අදටද අප සමාජය තුල ජීවත්වන බවට සපථ කල හැක. අඩු වැඩි වශයෙන් ඔවුන් ඔබටද මුනගැසී ඇතිවාට සැකයක් නැත.

Post a Comment

කමල් මාමෙ , ඔහේ මාර ලියන මහත්තයෙක් නොවැ, කියවනකොට ඇඟටම දැනෙනවා එක එකාට හිතෙන හැටි, කාන්තාවකට හිතෙන එක උනත් පට්ට විදියට ලියල තියෙනො නෙ , මාරයි . අර ඩිස්ට ඩිඩිං එක කියවද්ද චූ පොඩ්ඩකුත් ගියා 😅 . තවත් මෙවැනි පට්ට නිර්මානශීලී කතා ලියනකන් අපි බලන් ඉන්නො හොඳේ

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget