මගේ කුඹුර පාලුවට ගිහින්….

මගේ කුඹුර පාලුවට ගිහින්….

එහා පැලේ සුදු බණ්ඩෙගෙ බණ්ඩි ගොයම කිරි වැදිලා
මගේ ගොයම පාලුවෙලා මගෙ මැණිකේ ලතවෙනවා

එකටම අස්වැද්දුව අපි එකම ඇඹුල කමතෙදි කෑවත්
මගේ ගොයම පාලූඋනේ ඇයි කියලා නිනව්වක් නැතත්
මගෙ මැණිකේ නුඹ නාඩන් යල ගියදෙන් පාලුවෙලා
මහ එනවා නුඹ හිනැහෙන් අපෙ ගොයමට කිරි වදින්න

එහා පැලේ…...

මෙදා සැරේ සුදු බණ්ඩෙගෙ කිරි ගොයමෙන් හාල් මිටක් සා ගින්නට
ලබන සැරේ  අපෙ ගොයමෙන් වී බුසලක් දෙමු මැණිකේ හිලව් වෙන්ට
මගෙ මැණිකේ නුඹ හිනැහෙන් සුදු මැණිකෙගෙ  ගොයම දෙස බලන්
මහට නුඹේ කුස පිරෙන්න වපුරන්නම් ශිව දෙවි පිහිටෙන්

එහා පැලේ…….

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget