පැල් කවි

හැත්තෑව දශකයේ සිරා පැල් කවි

මම බාලේ ඇතිකළ තලගොයි    පැටියා
මට තනිවට මිදුලේ පෙම් කෙල   සිටියා
උගේ මරුවා ඌ අරගෙන ගිය     සැටියා
අනේ මගේ සුරතල් තලගොයි     පැටියා

පෙර කලේ  තැනූ පැල දැන්      දිරාලා
එම කලේ  බැඳපු වැට ගොනු    කඩාලා
පැල්පතේ ගොයම් රෑ රැක         බලාලා
නිදිමතේ  කියමු පැල් කවි         ගොතාලා

වත්මන් සිරා පැල් කවි

මම බාලේ පුලතිසිපුර ගොන්                  පැටියා
බණ්ඩි ගොයමකට ගිනි තියමින්            සිටියා
අප්පච්චියා දැනගෙන හොඳහැටි           කෙලියා
අනේ මගේ පීචං ඇම් ඇස්                      පැටියා

පෙර කාලේ ගැහු ගැට දැන්                     දිරාලා
ඒ කාලේ බැඳපු මගුලත්                         කැඩීලා
ජයන්තියත් ඉන්නට බෑ                          කියාලා
යනවා සත්තකයි ඔලුවත්                      පලාලා

රනිලා දෙන්නෙ නෑ ආයෙත්                  ඉල්ලන්න
මහින්දයත් කෙලිනව පතුරුම             යන්න
ලපයා උනත් හදනව මට                     කෙලවන්න
සජියගෙ පිහිට පමණයි ඉතිරිව          ඉන්න

ඊයේ අතට ගත් කඩුවත්                       දිරාලා
කේරල ගංජ එකකුත් මම                   උරාලා
මඩු වලිගයත් සරමට යට                   කරාලා
පැල් කවි කියන්නෙමි ගොයමක්         සොයාලා

පබැදුම: කසේ

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget