හැටේ දශකයේ සිල්වෙස්තරයේ විකල්ප පාසැල් ගීතය


We are the jolly jolly Sylvestrians...
We are the jolly jolly Sylvestrians...
We are the jolly jolly Sylvestrians...
As we go marching along...

Have you seen අපේ බස්ස බෝල දානවා
Have you .......
Have you .......
පොල්ල කඩල යන්න බෝල දානවා

(During the fifties Sarath Basnayake was our fast bowler and was second only to Kehelgamuwa from Dharmaraja)

We are the.....

Have you seen විද්‍යාර්තෙ එල්ලෙ ගහනවා
Have you.....
Have you ....එල්ලෙ ගහල පොල්ල දාල දුවනවා

We are the.....

Have you seen Sylvesters cricket ගහනවා
Have you ......
Have you ......
අපේ කොල්ලො මුංගෙ බෝල පලනවා

We are the.......

Have you seen අපේ කොල්ලො sixer ගහනවා
Have you ......
Have you ......
අන්න පොලීසියේ වහල කැඩෙනවා

We are the.....

(අතරින් පතර අපි staff එකටත් කොචෝක් කලා tune එක ටිකක් වෙනස් කරල)

සිංහයා පලතුරු බීම
සිංහයා .....
සිංහයා පලතුරු බීම
ගෝරිල්ලා හෙට උදේට අපිට නෙලනවා

(Mr. Singharachchi was our history master and was a strict disciplinarian. His son, my classmate I understand is running a hotel near Wembley Theatre)

We are the......

Have you seen Bulner hitting knock out in the ring
Have you ......
Have you ......
Knock out ගහල cup උස්සනවා
එතකොට 
හේරත්ගේ knock out ගහනවා

We are the.......

සිම්බො තමයි රිදී තිරේ අපේ වීරයා
එතකොට ....
සිම්බො තමයි.....
එතකොට......
සිම්බො තමයි
එතකොට......
M.O. තමයි පන්තියෙ රජ කරන තට්ටයා
(During this time a Tarzan type hindi film was screened at Wembley)

We are the......

Have you seen තම්බිමුත්තු බඳ නලවනවා
Have you ......
Have you ......
එතකොට කන්දයියා සෙවල හලනවා

(Mr. Kandiah was a Romeo and had a crush on Miss Thambimuttu)

We are the.....

Have you seen මානවඩුගෙ ලස්සන සාරී
Have you ......
Have you ......
නිල්ලෙගොඩට physics අමතක වෙනවා

(Mr. Nillegoda had a crush on well dressed tall and sexy Miss Manawadu)

We are the....

සීත මිස්ගෙ කොටා ඔන්න වලියට එනවා
සීත මිස්ගෙ.....
සීත මිස්ගෙ....
එතකොට
මාක් කොටා  කිය කිය අපි පැනල දුවනවා

(Miss. Seetha Fernando later married Mr. Mark the librarian)

කන්දයියගෙ vespa එකේ cup එක හැලිලා
එතකොට
කන්දයියගෙ......
එතකොට
කන්දයියගෙ....
කන්දයියට නහුතෙට නැගලා
===========
This song was very popular at that time and covered the lengths and breadths of Sylvestrian day to day news. Guys like Arthur Lowden and myself sang along with others with innovative lyrics composed then and there at all occasions.
Instantly composed lyrics also covered:
M/s
Jansz Primary Head Master
Amerasinghe Vice Principal
Karunarathne ( nicknamed හොට්ටා)
Wijekoon ( cadet master)
Patrick
And
Amongst the senior students
Bulners
Mahinda Aluvihare (football and capataine SLteam)
Rajapkse ( hockey)
Mervyn Rodrigo
Darrel Fernando
Eric Fernando
and so many others

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget