කාලීන දෙබසක්

කාලීන දෙබසක්

හලෝ මචං ලගපාත කවුරුත් නෑ නේද?

නෑ නෑ ඔක්කොම එලියෙ ආතල් ගන්නව

මචෝ මේ පැත්තට එවනකොට හාල්පාලුවොම එවන්න එපා බං. අපේ ගොබිලට තේරුනේ නැතත් අනිත් උන් ටිකක් සැක හිතනව. ඒක නිසා රවිය වත් එවාපංකො දියවන්නාව අරිනකල්

මම ඌට කිව්ව. ඌ බෑම කියනව. එහෙම කරන්න නං ඌ මගෙනුත් සීයක් ඉල්ලනව. ඕක මහ බැංකු කේස් එකෙනුත් අපි දෙන්නගෙ ගාන කපාපු එකා නේ. උඹට ඉතිං අලුතෙං කියන්න ඕන නෑ නේ

පතෝලයට ඉව වැටුනොත් ආයෙත් උඹට පුටුව දෙනව ශුවර්. එහෙම උනොත් කෙලිය තාප්පෙට. උඹ දන්නවනේ ආප්පයට තාච්චියත් එකයි පිගානත් එකයි. ඕකා දැං අපේ ලනුව කාල ලයිට් කනුවට හුජ්ජ කරල බිජ්ජ පුච්චගෙන ඉන්න වෙලව. උඹට කියන්න දැං ඌට කොමොඩ් එකට චූ කරන්නත් බෑ. රෙද්දෙ හලාගන්නව. මට වෙලාවකට හිතෙනව උඹ ලයිට් කනුවට දැම්මෙ ටූ ටුවෙන්ටිමද කියල. යකෝ වන් ටෙන් දාන්නනේ අපි කතා උනේ.

මම ඔය වැඩේ භාරදුන්නෙ අර රට වටේ විදුලි වැටවල් ගහන අර මාතර පැත්තෙ ඉන්න දොස්තරයට. ඒ පකය උගේ අලිවැටට දාන එකක් හයිකරල.

පව් බං ඌට ඉතුරුවෙලා තිබුනෙත් එච්චරයි. ඒකටත් කෙලිය උඹ

උඹට කියන්න මචෝ මම රාජිතයට පොඩි ටෝක්ස් පාරක් දැම්ම චුට්ටක් විජේරාම පැත්තෙ පලයං කියල. ඌ ගත්ත කටට උඹෙ අම්මට හු--ගනිං කියල එලියට ගියා. දන්නවනේ උගේ කට

බුදු අම්මෝ වැරදිලාවත් චතුරය නං එවන්න එපා මම කුනුහරුප ගෝනියක් කියල නාමලා බැලන්ස් කරගෙන ඉන්නෙ. ඇයි බං අර මෙගාපොලිස් ගොබිල එව්වෙ.

උගෙං උඹට ප්‍රස්නයක් නෑ. වාත වෙන්න ආවොත් මහින්දානන්දයව ෆෝම් කරපං. ඌ ගේමට බහීවි

මචං එක ගෙම්බෙක් මදිවටද අර හොම්බ හතරැස් වසන්තය එව්වෙ. මම පුදුම ඉවසීමකිං ගෙම්බ බක බක ගාන එක ඉවසගෙන ඉන්නෙ. මට වෙලාවකට හිතෙනව උඹත් මගේ ගිනිපුක් කේස් තවත් ෆයර් කරල ආතල් ගන්නවද කියල.

පිස්සු ඩබල් කිව්වලු. උඹේ මීහරක් රැල ගහන තරමට නේ අදින්නෙ. දැං බලාපං ප්‍රේමය, විමලය, උදිතය ගහන තරමට වැඩ. අපේ උංට වචනයක් කියන්න බෑ. උං කොහොම උනත් උගත් සෙට් එකක් නේ බං. දක්කන්න අමාරුයි. මට වෙලාවකට හිතෙනව ඔක්කොම මීහරක් ටික උඹේ ගාලට එවන්න.

පිස්සු කෙලින්න නං එපා මචෝ. උඹ දන්නවනේ මගේ ගාලෙ පට්ටි ගොන්නු තුනක්ම අපේ වැස්සි වැදුව නේ. උඹට පිං සිද්ද වෙන්න තාම එක තම්බියෙක් වත් කාල්ටන් පැත්තෙ ආවෙ නෑ මුං තුන්දෙනා කොක්කෙ එල්ලන්න. හැබැයි පුතෝ ඔන්න මම නොකිව්ව කියන්න එපා උඹ තම්බිය එහෙම මේ පැත්තෙ එව්වොත් මම මහ නෑම්බිත් ගනිං කියල අර සුපර් මාකට් එකේ වගේ තුනක් ගත්තොත් එකක් නොමිලේම දීල දානව.

නෑ මචං මම කිව්වෙ ඔක්කොම හරක් ටික ඔය පැත්තෙ හිටියොත් උඹට ලේසි නිසා. උඹ ඒ අතිං මාරයි බං. දක්කනව දැක්කිල්ලක් කියල වැඩක් නෑ. මට ඕව තේරෙන්නෙම නෑ. මම ඉතිං රෝයල් පොර නේ. ඒක නිසා චුට්ටක් කාලෝචිත විදියට හිතපං. මචං උඹට කියන්න මට ඒ වචනෙ ඉගැන්නුවෙත් මගේ වයිෆ්. උඹ හරක් දක්කන්න දක්ෂයිනේ. ඒකයි මම එහෙම කිව්වෙ. තම්බිය කොහෙ එන්නද කාල්ටන් පැත්තෙ. මම ඒක බලාගන්නම්

හරි මචං ආප්පය එනවද කොහෙද මේ පැත්තට. සයිරන් ඇහෙනව දවල් වෙලා ගන්නම්. තෝ කැ--ය මේක රෙකෝඩ් කෙරුවෙ එහෙම නෑ නේ. බායි

බායි

=====================================

ට්‍රීං ට්‍රීං - ට්‍රීං ට්‍රීං

මචං චුට්ටක් හිටපං. මම ටොයිලට් එකේ. බඩ යනවා දිගටම

ඇයි බං උඹ බය උනාද පතෝලය නීතිපති උගේ මල්ලට දාගත්ත කිව්වම.

උඹ නං කියාවි. නිකංද උඹට සූත්තර පුංච කියන්නෙ. මට මල පැනල ඉන්නෙ. ආරංචිය ගෙනාවෙ මොකාද කියල බැලුවෙත් නෑ ඇරල දැම්ම උගේ හොම්බට. පස්සෙ බැලින්නම් බැසිල.

ඕකනේ කියන්නෙ උඹ කලබල වෙන්න එපා යකෝ දැං තමයි  ගේම පටංගන්නෙ. මාම වලකජ්ජ ගහනකොට ඔක්කොම ගේම් මට උගන්නල ගියේ. වෝඩ් ප්ලේස් එකේ වලව්ව  විතරයි දුන්නෙ නැත්තෙ.

යකෝ උඹට තියෙන්නෙ මහ බැංකු කේස් එක විතරයි. ඒකත් රවියගෙ ඇගේ ගැහුව. මට එහෙමද. හත්මුතු පරම්පරාවටම කෙලවෙනව. උඹට පරම්පරාවක්වත් නැහැ නේ

මේ ටික අහගනිං. කවුද කියාපං බලන්න රජිව් මැරුවෙ. හොදයි කියාපං බලන්න මැද මූලන චන්ඩියනේ උඹ

ප්‍රබා මලය නේ. දැං තමයි උගේ අගේ තේරෙන්නෙ. ඌ හිටියනං හිටං හුටංම තමයි. කොහෙද අර අම්බලංගොඩය ඌට කෙලිය නේ. ඒකනේ මම ඌට කෙලියෙ. උඹත් එදා ගල්ගුඩ්ඩ වගේ හිටිය මිසක් නිකමටවත් එපා කිව්වෙ නෑ. අන්තිමට මටමයි කෙල උනේ

ඕකනේ කියන්නෙ උඹත් එක්ක එකට හුජ්ජ පාරක් දාන්නවත් බෑ ගහක් යටට ගිහිල්ල උඹ හොරෙං මගේ සෙට් එකටත් ලංසු තියනවනේ. යකෝ රජිය මැරුවෙ මගේ මාම. උඹට මතකද පරිප්පු දාපු වෙලාවෙ මාම ගේම ඉල්ලුව. අපේ ප්‍රස්න අපි විසදාගන්නං කිව්ව. ඊලග සතියෙ අපේ ලොකු අයිය කියල ගෙට අරගෙන සාම සාධක හමුදාවක් ගෙන්න ගත්ත. අන්න එදා තමයි රජියගෙ මරන වරෙන්තුව ලිව්වෙ.

හරි ඉතිං දැං අපි මොනවද කරන්නෙ කියාපංකො

උඹ මොකවත් කරන්න එපා. ඌ ඉස්සෙල්ලම ගේමට බහින්නෙ විමලය එක්ක. විමලයනේ සිරිසේන කෝ මේ සිරිසේන තොලොංජිවෙලා පල කිව්වෙ. උඹ පනින්නෙ නැතුව හිටපං උඹ වටේම ඉන්න මීහරක් රැලටම කෙලවෙනකල්. උං ටිකට වැඩේ දීල ඉවරවෙනකොට පතෝල නැට්ට කුනුවෙලා. වැටෙන ගෙඩි කඩන්න යන්න එපා බං.

ඒක නෙමෙයි බඩ යනවට බෙහෙතක් කියාපංකො.
නවතින්නෙම නෑ මේ දවස්වල.

පැපොල් කාපං. පැපොල්වලට බඩ වේලනව.

අර දෙමලත් ඇවිල්ල මට කොචොක් කරල ගියා බං

මම දැක්ක උඹ ඉවරවෙලා අතට අත දීල යනව. ඒ වෙලාවෙ මට තෝරගන්න බැරි උනා උඹේ කට කොහෙද පුක කොහෙද කියල. උඹත් මේ දවස්වල ඉන්නෙ වැල ගිලපු රිලව වගේ.

යකෝ උඹ කොලුකාරය කිව්වට තෙරේසටත් කෙලිය නේද. මචං කොහොම උනත් ඒකිව චුට්ටක් බැලන්ස් කරගන්න බලාපං නැත්නං අපේ ගේම් එකට අවාසි වෙන්න බැරි නෑ

එහෙම වෙන්නෙ නෑ. ඒකි අපි කියන ඕන විදියකට නැවෙනව. උන්ට මානව හිමිකං ජංගිය පෙන්නපු ගමං කකුල උස්සනව. අන්දන්න විතරමයි තියෙන්නෙ

උඹ ඔහොම කිව්වට මමත් ඔය ජංගිය මහගෙන ගියානෙ. කොහෙද කකුල උස්සන්න තියා මාව ගෙටවත් ගත්තෙ නෑ.

යකෝ ජංගියක් අන්දන්න යනකොට සිංහ කොඩිය අරගෙන ගියාම හරියනවද. මං වගේ සුද්දගෙ කොඩිය අරගෙන යන්න එපාය. දැං ඉතිං බය නැතුව ගල් බෝතලයක් ගෙන්නල ගහල නිදාගනිං වෙනදවගේ. ගුඩ් නයිට් කිව්ව

ගුඩ් නයිට්

==ට්‍රීං ට්‍රීං - ට්‍රීං ට්‍රීං

===============

ට්‍රීං ට්‍රීං - ට්‍රීං ට්‍රීං

හලෝ මචං මහින්ද ඔන්න උඹට මම එල පොරවල් ටිකක් එව්ව. උඹ නාහෙං අඩ අඩා නේ හිටියෙ. දුමින්දය බෑම කිව්ව. තවම නැට්ටට කිරි එරිලත් නැති පොඩි උං නේ. මට භය නෑවිත්ම ඉදීද කියල.

උඹනං දෙයියෙක්. අද රෑට කනක් ඇහිල නිදාගන්න පුලුවං. උඹට කියන්න මචෝ පතෝලයට ඉව වැටිල තිබුනෙ. මල මරාලෙ ඌ ඊයෙ මට දෝස්මුරේ දාල කිව්වනේ මේ මල මගුල උඹටම දීල පොලොන්නරුවෙ කුඹුරු කොටන්න යනව කියල. හැබැයි පුතෝ වැරදිලාවත් එහෙම උනොත් ඔන්න බෑ කියන්න බෑ මේ මල මරාලෙ උඹේ ඇගේ ගහල මම යනව සුවාසිලන්තෙට. මට කොහොමත් ගෙදර වැල කාල එපා වෙලා ඉන්නෙ.

පතෝලයගෙ අර පැයක් වත් ඉන්නෙ නෑ කියාපු එකට මටත් හුජ්ජ බර උනා බං. සෙල්ලමටවත් කියන්න එහෙම එපා ලපයට එහෙම ඔය පුටුව දෙන්න කියල. පතෝලය ඒකත් කරන්න බැරි නෑ. එහෙම උනොත් උඹට නම් සුවාසිලන්තෙටවත් යන්න පුලුවං. මට ඉතිං යන්න වෙන්නෙ එංගලන්තෙට තමයි සාගලයත් එක්ක. ඒක නෙමෙයි උඹලගෙ එවුං ඇයි බං අර මීටිම වෙලාවෙ පතෝලයට වැටකොලු වෙන්න කෙලියෙ.

ඒකනේ කියන්නෙ කියල වැඩක් නෑ අපේ හු…..න්නොත් කට වහගෙන ඉන්නෙ නෑ නේ. වැටකොලු වෙච්ච පතෝලය ඒ ගමන උදැල්ලකුත් කරගහගෙන තිස්සෙ කුඹුරට බැස්සෙ. මචෝ මොනව උනත් ඕකව අපි පරිස්සං කරගන්න ඕන. මම පොලොන්නරුවෙ ඔක්කොම කඩවල තියෙන පොලිඩෝල් අත් අඩංගුවට ගන්න නියම කෙරුව.

උඹේ බඩු මිල ජිල්මාට් එක නං සුපිරි. අද රෑට රටේ හරක් ජොලියටත් එක්ක නහුතෙට ගහනව ගල්ද, පොල්ද, රතුද, කොලද, නිල්ද කියල බලන්නෙ වත් නැතුව. ඒ උනාට මේ මී හරක් උඹ අගමැති උනා කියල පුක උඩ තියාගෙන රතිඤ්ඤා දැම්මට බඩුමිල අඩු කෙරුව කියල පඩයක්වත් ඇරියෙ නෑ නේ බං

කොහෙද  බං බැසිල රතිඤ්ඤා බෙදල නැහැ නේ. ඌ දන්නෙත් නෑ මට කියන්නත් බැරි උනා. මේ දවස් ටිකේ මාර ආතල් එකක් ගත්තෙ. කොහෙද උඹ අර තෙරේස හු….ට කියල ඒකටත් කෙලිය නේ. දැං ඉතිං පස් වෙනිද පලකො දියවන්නාවට. උඹට කියන්න මචෝ හුටංට එංගලන්තෙ කියනකොටත් රෙද්දෙ චූ යනව බං. කොටුවෙ සුදු සරං ඉවරයි. රෙදි කඩ වහල.

ඒක නෙමෙයි උඹට බැරිද සිවුරු ටිකක් පෙරවල උඹේ කොල්ලො ටිකක් එවන්න පිරිත් මන්ඩපේ පුරවන්න. උඹ කියාපු නිසා පිරිත් කියන්න ගත්ත බෙහෙතකටවත් පිරිත් දන්න ගනයෙක් හොයාගන්න නෑ කොලඹින්.

අවුලක් නෑ එවන්නං. උඹ මහ පකඩ වැඩක් නේ කෙරුවෙ අර අන්තරේ ගෝතයට ඇප දීල. දැං ඉතිං ඕකුං අර මිරිස් කරලක් විතර බි...ජ දික්කරගෙන ආයෙත් පාරට බහිනව. උඹ හිතන්න එපා මෙදා පොටේ මම ඕකුන්ට වෙඩි තියාවි කියල. ඒ මදිවට බැසිලයි ගෝටයි මල පැනල ඉන්නෙ ට්‍ර්ම්ප් හු...න්න උන්ගෙ ගෙවල් ටික රාජ සන්තක කරාවි කියල.

ඒකට නං මට මොකවත් කරන්න බෑ. ට්‍ර්ම්ප් කියන්නෙත් කුලු හරකෙක්. ඕකට කියන්න ගිහිල්ල මටත් වෙන්නෙ පුක ඉරාගන්න. හරි මචං එහෙනං ගුඩ් නයිට්. අද උඹ ගහන්නෙ ගල්ද. මට නං ඉතිං සාගලය ගල්ම නේ ගේන්නෙ.

ඕකේ ගුඩ් නයිට්. අද මම ගීතට එන්න කිව්ව

============

ට්‍රීං ට්‍රීං - ට්‍රීං ට්‍රීං

හලෝ සූත්තර පුංචද

ඔව්  ඔව් මොකෝ අවුලක්ද

උඹට නං මොකද ඉතිං අරලියගහ යට සොමිය මම නොදන්න එකක් ද. මොකද්ද බං උඹ අර කියාපු හු-- කතාව ඉන්දියන් කාරය එක්ක

ඇයි උඹම නේ කිව්වෙ පතෝලය පොලොන්නරුවෙ කුඹුරු කොටන්න ගියොත් කියල. ඕකව කොහොම හරි තියාගන්න ඕන. උඹට ඒකවත් තේරෙන්නෙ නැද්ද. ඕකට ලැජ්ජ නෑ ආපහු මටම දෙනව.

අම්මප හැබෑව උඹේ මොලේ තමයි මොලේ. ඒක නේ මම හැමවෙලේම උඹෙන් ඇඩ්වයිස් ගන්නෙ. 2020 වෙනකල් ඕකව තියාගමු. හැබැයි ඕක මීහරක නිසා කොයිවෙලේ අනියිද දන්නෙ නෑ

උඹ හැමදේටම කලබල වෙනවනේ. ඇයි උඹ අර මීටිං එකේදි ඌට බැන්නෙ

නෑ බං කොහොම උනත් ලැජ්ජයි නේ. කීදෙනාද ඇවිල්ල හිටියෙ. ඒ මදිවට ආපු නැති හු---- පුතාල ටෙලිෆෝන් ඕෆ් කරල. මාධ්‍ය ප--- ටික මම රුන්නත් සුවදයි කියන උං නිසා හොදයි. 113 නැති එක වෙනම එකක්. මේ වෙලාවෙ පීචං වෙන්න බෑ නේ බං

උඹ පතෝලය ජාතික ගීයට අත වනනකොට මොකද්ද ඌට කිව්වෙ

උඹ හු--- කියවනව මට මල පැන්න. සුද්ද සිංහලෙන්ම දුන්න. මට මතක් වෙන්නෙම නෑ නේ මේක ජනාදිපති කියල. ඒකනේ මම වැඩිය කතා නොකර ලේකම්ට කතා කරන්න දුන්නෙ.

ප්‍රස්නයක් තියෙනව මචෝ. පතෝලය නීති විරෝධී විදියට පාරිලිමේන්තුව විසුරුවන්න ගියොත් උඹ වැඩේ ගොඩ දාපං කොහොම උනත් ඕකට රෙද්දෙ චූ යනව උඹ කට ඇරියත්.

පිස්සු කෙලින්න එපා රනිලො අපේ අලුත් උංගෙ පැන්ශන් එකට මොකද වෙන්නෙ එතකොට. උඹට කියන්න ඌ මේ කේස් එකෙං කෙලවගත්තට පස්සෙ මට කතා කරන්නෙ සර් කියල

හරි මේ අහපං කවදහරි දියවන්නාව අරින දවසක මම 113 පෙන්නනව නේ. එතකොට උඹ අයිං වෙයං කො. ඊට පස්සෙ අපි සංශෝධනයක් ගේමු ජනාදිපති නාමික කරල. ඊලග චන්දෙදි උඹ මට සපෝට් එක දීපං අගමැති කමට. මම උඹව ජනාදිපති කරන්නම්. මොකද කියන්නෙ. නඩුත් නෑ බඩුත් නෑ. උඹ ජනාදිපති මම අගමැති.

උඹ දෙයියෙක් රනිලෝ උඹ දෙයියෙක්.

හරි එහෙනං ගුඩ් නයිට් මම යන්න ඕන සාගලය කාමරේ

ගුඩ් නයිට්

============

ට්‍රීං ට්‍රීං  - ට්‍රීං ට්‍රීං

හලෝ මචං සූත්තර පුංචද,

ඔව් බං දැං තමයි උසාවියෙන් ආවෙ

වැඩේ තිතට ගියා නේද

ඕකනේ බං මම උඹට කිව්වෙ. යකෝ මම බැරිස්ටර් උඹ හොර පෙරකදෝරු. මම මොනවහරි දෙයක් කිව්වම චුට්ටක් පණ්ඩිතය වෙන්නෙ නැතුව අහපං

හරි හරි කොචොක් කරන්නෙ නැතුව මට කියාපංකො ඊලගට අපි මොකද කරන්නෙ කියල

උඹ වෙනද වගේම උඹේ ඔය මීහරක් රැල දක්කගෙන හිටපංකො. අත උස්සන වෙලාවට ටොයිලට් එකට ගිහිල්ල හරි වැඩේ ගොඩ දාගනිං. පනික්කියට මම කිව්ව සජියත් එක්ක කොක්කක් ඇද ගනිං කියල. ඌ ඒක නියමෙට කරාවි. සජිය ටිකක් දගලනව වැඩියි.

ඒක මම දෙන්නංකො තිතට. දැං කවදද කියපංකො අපි දෙන්න පතෝලයට කෙලවන්නෙ.

යකෝ නැට්ට කුනු උනාම ගෙඩිය නිකංම වැටෙනව. නිකං පවු පුරවගන්නෙ නැතුව හිටපං.

උඹ ඔහොම කිව්වට අද රෑට මේක මොන පිස්සුවක් කෙලියිද කියන්න බෑ. දැං ඕකට මාවත් ශුවර් නෑ. වැඩේ කියන්නෙ මචෝ අපේ ප්ලෑන් fb එකේ පරයො ඒ විදියටම ලියනවනේ.

කොහෙද බං ඔය ගංකබරය fb බලන්නෙ.

කොහොම හරි ගේම අපි එකතුවෙලා ගමය පොලොන්නරුවට අරින එක නේද. ඕකට කෙලිනකල් නින්ද යන්නෙ නෑ බං

ඔව් ඔව්. වැඩේ ගානට යාවි. හැබැයි උඹ ටිකක් ඉක්මං උනා වැඩියි. පොහොට්ටුවෙ සාමාජිකත්වෙ ගත්ත එක ටිකක් ඉක්මං වැඩියි

නෑ බං මම ඒක කෙරුවෙ අර පානදුරේ පන්ඩිතය කට ඇද උලම, බේරෙන්න බෑ උගෙං.

හරි කමක් නෑ 10 වෙනකල් බලමු. ඊට කලිං මූ පිස්සුවක් කෙලියෙ නැත්නං ගොඩ. 10 ට ඕක අර උගේ ඔෆීස් එකේ ගොරක බඩුව එක්ක දොයි

ගුඩ් නයිට් කිව්ව

ගුඩ් නයිට්

Post a Comment

ආ ස්ර් වැඩ පටන්ගත්තා නේද?????

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget