සාධු …. සාධු……. ආමේන් …...අල්ලා….හු …..අක්බර්

සාධු …. සාධු……. ආමේන් …...අල්ලා….හු …..අක්බර්

එක් පසෙක පන්සලක් - අනෙක් පස පල්ලියක්
යකඩ කට ඇරෙනවා - මහ හඬක් නගනවා

මම බුදුන් සරණ යමි - මම දහම් සරණ යමි
මම සඟුන් සරණ යමි - තොපද මම රැඟෙන යමි

අල්ලාහු අක්බර් - ශය්යාන්ඩ කොඬ
අල්ලහ්ලු බලවත් - මුලු ලොවට දෙවියන්

පොඩි එකා ඇහැරිලා - රෑ පුරා නිදි වරා
සිංහ----ලේ කොල්ලනේ - තම්බි දැන් රජවෙලා

අම්පාරෙ යන්න බෑ - බුදු පිලිම වනසලා
කැති ගාමු මුන් මරමු - බුදු දහම රැකගනිමු

හැඳි ගැවිලා පල - පන්සලේ යකඩ කට
පල්ලියේ අල්ලාහු අක්බර් - ජේසුගේ හාලෙලූයා

යකඩ කටවල් තුලින් - හඬනගා ඇහෙනවා
ආගමත්  ධර්මයත්  - අතර මම හිරවෙලා

බුදු රදුන් දෙසු දහම - මොහම්මත් ලියු කුරාණය
ජේසුස්ගෙ බයිබලය - වැලලිලා පොලොව යට

ත්‍රිපිටකය වලලලා - කහකඩය කරටගෙන
කුරාණය ගිනි තියව් - බයිබලය විසිකරව්

සාධු …. සාධු……. ආමේන් …...අල්ලා….හු …..අක්බර්

ගනිව් ගල් බෝතලේ…….

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget