Big Match සහ ලී Ratchet

Big Match සහ ලී Ratchet

මචං big match එකත් අත ලඟ උඹත් එනවද  ගජේ .......දානට
අපේ කාලේ එකට ඉඳගෙන cheer කල හැටි එනව ......මතකෙට
ලී ratchet එක කැරකුවේ මම Come On Richmond උඹ .....කියනකොට
අපෙ එකෙක් හතරක් ගහනකොට කෑ ගැහුවෙ උඹ අපේ .......පැත්තට

කවුරු දින්නත් ගත්ත ආතල් පපු කැනැත්තේ ........ලියවිලා
සොමියකට අපි කොටුවෙ sea bath එකට පැන්නේ
.........හැංගිලා
හොරෙන් necto එකක් බිව්වේ සෙනග අස්සෙන් .......රිංගලා
සංඝමිත්තේ කෙල්ලො දෙන්නෙක් අද අපේ අඹුවන් ........වෙලා

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget