ඕන පුකක්.... මම ඇවිදිනව.....

ඕන පුකක්…. මම ඇවිදිනව.

හැමදාම උදේට පැට්‍රෝල් පුච්චගෙන ගාලු කොටුවට ඇවිදින්න යන්නෙ ලඟපාත ඇවිදින්න තැන් නැති නිසාමත් නෙමෙයි…. වටේටම මුහුද….. ,ඈතට පේන රූමස්සල…..., අහසට නගින කොන්ක්‍රීට් හෝටලය…., බල්ලට ගිය skyline එක…., නෑ බල්ලට ගිය නීතිය….., ඒත් වැරදියි, නීතිය බල්ලන්ට පමණයි….... ලොක්කන්ට නෑ….. සරල ජනාධිපති …. අම්මගෙ රෙද්ද ….. ඕන පුකක්…… මම ඇවිදිනව.

හැත්තෑව පැන්නම ඕන පුකක්….. ඔන්න ඔහේ ඇවිදිනව….. දෙනවක හාමිනේල මාලිනීල වෙලා……. හතර අතේම ගෑනුන්ගෙ මූණෙ පාප්ප අලවලා….. කැමරා කාරයො මණමාලියන්ව හරවනව….. මූණ….. නෑ හැට්ටෙ….. සාරිය……. පිබිදෙන ඉර එලියට පිටුපාල……  දුහුල් ඇඳුම….. පින්තූර ගන්නව…. මනමාලය බලාගෙන ඉන්නව….. රෑට දකින දර්ශනේ…. කැමරා කාරය හිතෙන් ….. දුහුල් රෙද්ද අස්සෙන්….. . අම්මගෙ රෙද්ද….. මනමාලයට අවුලක් නෑ… ඕන පුකක්…. මම ඇවිදිනව.

බස් එකක් පුරවලා මොන්ටිසෝරි ලමයි….. කොටු තාප්පෙ උඩ දුවනව…. . මගේ පැටව්…. . උං ගෙන් තියා උංගෙ උංගෙනුත් දැන් කරදඬු උස්වෙලා…. වැඩක් නෑ…… පොඩි උං මොකටද ලොකු වෙන්නෙ……  එත් කමක් නෑ කියමුකො……. අයියෝ සීයෙ!..... ඕක දන්නෙත් නැද්ද….. පල යන්න….. තොගෙ අප්පට කියාදීපිය….. මට හිටියෙ තුනයි….. දැන් හයයි…. කාල වරෙංකො….. ඔක්කොම දොලහයි….. රෙද්දෙ අවුරුද්දත් ඇවිත්….. තෑගි දොලහක්. නෝන බලාගනීවි….. ඕන පුකක්…… මම ඇවිදිනව.

පොඩි එකෙක් පස්සෙන් යන අම්මෙක්….. මල් ගහේ මල් පිරිල….  අර මොන්ටිසෝරි ලමයි වගේ….. අම්ම මලක් කැඩුව….. තප්පර දහයයි…..  වීසිකලා….. අහසින් උකුස්සෙක් පාත්වෙලා අර දරුව අරගෙන ගියා……. වැඩිදුර ගියේ නෑ…..  මූදට අත ඇරිය….. අම්ම මරලතෝනි දුන්න…..නෑ මල කඩපු අම්ම නෙමෙයි….. මිහිකත…. කමක් නෑ ඒ ගෑනි හැමදාම හැමතැනම අඬනව….. අර අම්ම දරුවන්ට දුන්න ආදුර්සෙ….. අම්ම මතක් වෙනව…..  ඕන පුකක්….. මම ඇවිදිනව.

සර් ටිකට් එකක් ගන්න…. කෝටි දෙකයි….. අද අදිනව…. . තොට පිස්සුද යකෝ….. තෝ කියන විදියට ලංකාවෙ ඔක්කොම මෙලහට කෝටිපතියො වෙලා……. අම්ම කෙනෙක් ටිකට් තෝරනව…..  එයා නම් හෙට කෝටිපතියෙක්……... එයා දන්නව ඇදෙන නොම්මර…… තෝරනව තාම….. මට මොකටද කෝටියක්…. ඕන පුකක්….. මම ඇවිදිනව.

පාරෙ අලුතින් ඉරි ඇඳල…. Parking වලට…… ලස්සන කාර් එකක් හරියටම ඉර උඩ නවත්තලා….. ඌට parking ticket දෙකක් කඩපන්… බැල්ලිගෙ පුතා...කාර් එක කෝටි එකහමාරයි…..  කෝටි භාගයක් අපි ගෙවල…. බදු…. දොස්තර කුරුසෙ වීදුරුවෙ…. . ගෙවන ලෙඩ්ඩු විතරයි අදාල….. Parking මොන පුකක්ද….. තොපි හිටපල්ල මම ඇවිදල එනකල්….. ඕන පුකක්…..මම ඇවිදිනව.

ලොකු කාර් එකක්….. ලස්සන ගෑනියෙක්…... Sunglass දාල….. මාර පොශ්….. නැවත්තුව සෙනග නැති හරියක….. කුණු බෑග් එකක් දැම්ම පාරට….. Southland ටයි එකක් ඇඳ ගත්තු පුංචි එකෙක් කාර් එකේ…… අම්ම මතක් උනා…. . මගේ නෙමෙයි…… ඇගේ….. ගැහුව photo එකක්…. . Mobile එකෙන්….. ගත්ත call එකක් 119….. No answer….. ආයෙත් අම්ම මතක් උනා….. ඒ ගමන කාගෙද දන්නෙ නෑ….. මගේ අම්ම නම් නෙමෙයි…… පොලීසියට අම්මල නෑ…. උං ඕපපාතික….. ඕන පුකක්…..  මම ඇවිදිනව.

බල්ලො රෑනක්….. දඩාවතේ යන උං…...සුද්දියක් කෑම දානව…. අතගානව…. . ජලභීතිකාව….. ජල භීතිකාවත් අරගෙනම පල යුරෝපෙට….. අම්මට….. කාගෙද?…. අර බලු ගෑනිගෙ…. අපිට පාරෙ බැහැල යන්න බෑ….. බල්ලො…. කෑවොත් හුටා…. බෙහෙත් නෑ….. අම්ම මතක්වෙනව…..  වෙන කාගෙද ඉතිං…. පතෝලයගෙ….. ඌ නේ දැං ඉන්නෙ….. ඕන පුකක්…. මම ඇවිදිනව.

අම්ම කෙනෙක් scooty එකක…. . නෑ “පවුල් අවුල්” එකක….. අරං දුන්නොත්….  ඒකෙ නැගල වෙන එකෙක් එක්ක යනව…….. නොදුන්නොත් …. තරහට වෙන එකෙක් එක්ක යනව……. ඉතිං “පවුල් අවුල්”....  දුවක් පිටිපස්සෙ….. අම්ම helmet එකක් දාල…… ඇගේ ඔලුව පරෙස්සම්… පරක්කු වෙලා….. හැටට හැටේ යනව….. දුවට helmet නෑ….. ඇගෙ අම්මට…..  ඇගෙ ඔලුව විතරයි ඔලුව… ඕන පුකක්….. මම ඇවිදිනව.

නෝන කෙනෙක්…. බල්ලෙක් ඇවිද්දනව…. බල්ල නෝනව ඇවිද්දනවද….. නෝන බල්ලව ඇවිද්දනවද….. තේරෙන්නෙ නෑ….. නෝන එහාට අදිනව…. ඌ මෙහාට අදිනව….. බල්ල නැවතිලා…. තටමනව…. මිනිස්සු ඇවිදින මහ පාරෙ…. මොනව කරන්නද…. බල්ලනේ…. නෑ ඒ බැල්ලියක්….. පාරෙ ඇවිදින මහත්තයෙකුට බෙට්ට පෑගිලා…. මිනිහ නෝනට ඔරවනව…. නෑ බැල්ලිට… යකෝ මහ පොලොවෙ රෙන්නෙ නැතුව තොගේ කටේ රෙන්නද….. කකුල් හතරෙ බැල්ලිත් පොලොවට රෙනව….. කකුල් දෙකේ බැල්ලිත් පොලොවට රෙනව….. පොලොව අඬනව….. ඕන පුකක්….. මම ඇවිදිනව.

කාගෙදෝ radio එකක…. සිංදුවක්….. දීපාල් සිල්ව….. “අඹගෙඩියක් හැඩය ගත්ත… ඒ රටේ මිනිස්සු….. තනිකර කෙලින්නෙ පිස්සූ” …. තොට පිස්සුද යකෝ…. ඕක මහරජා තහනම් කලා…. යකෝ නිවාපං ඕක… බැල්ලිගෙ පුතා…. තෝත් තාජුඩීන් වෙන්නද හදන්නෙ…. අම්මට හුඩු වැරදුනා…. දැං ඉන්නෙ පතෝලය…. අවුලක් නෑ… තව සද්දෙට දාපං…. ඕන පුකක්…. මම ඇවිදිනව.

ඒ ගමන අමරදේව…. “පිං කෙත හෙල රන් දෙරනේ…. යලි උපදින්නට….. හේතු වාසනා වේවා”... අම්මගෙ රෙද්ද…. Daily News headlines… Australian coast guards rescue a boat load of illegal migrants from Sri Lanka…. අමරදේව පවු…. මැරිලත් මුං නිදහසේ ඉන්න දෙන්නෙ නෑ…. මුංගෙ අම්මලට….. ඕන පුකක්….. මම ඇවිදිනව.

Mobile එක වදිනව…. වෙනද විනාඩියෙන් විනාඩියට වදින එක…. හැත්තෑවක් නේ…. ඌටත් එපා වෙලා…. තාත්ති ඔයා තාම ඇවිදිනවද….. දරුවෙක් නෙමෙයි…. නෝන…. ඔව් ඇයි…. ලයිට් නෑ….. කපල වෙන්න ඇති…. රවියගෙ අම්මට… නෑ ට්‍රිප් එක…. ටැංකියට වතුර ගහන්න බෑ…. වතුර ඉවරද…. නෑ තියෙනව…. නාගන්නත් විදියක් නෑ…. ඇඳුම් හෝදන්නත් නෑ….. ප්‍රශ්න කෝටියයි…. මම එනකල් ඉන්නකෝ….. නෑ ප්‍රශ්නයක් නෑ….. ඒත් නෝනට ප්‍රශ්න කෝටියයි…. ඕන පුකක්…. මම ඇවිදිනව.

මගේ වාහනේට හරස් කරල motorcycle එකක්… අයිතිකාරය පේන්න නෑ…. ඕන තරම් ඉඩ තියෙද්දි මගේ පුක අස්සෙම…. ඒ මදිවට handle එකත් lock කරල…. මට යන්න විදියක් ඇත්තෙම නෑ…. ඉඳල ඉඳල බැරිම තැන කොහොම හරි අයින් කරන්න හිතුව…. කොච්චර දැඟලුවත් බෑ…. මුගෙ අම්මට…. යකෝ ඕන තරම් ඉඩ තියෙද්දිත්…. කොහේද ඉඳන් ගොබිලෙක් ආව…. ඉන්න මම ගන්නම් කිව්ව…. ඌට sorry කියන්න උගේ අම්ම උගන්නල නෑ…. මොකාගෙද පුතා… ඕන පුකක්...මම ගෙදර ආව.

අතරමග…. වටවෙලා කොල කැඳ බොනව…. ඇවිදින අය….. office යන අය…. රජ්ගම වැල්ලෙ මාලු විකුනන අයියලා…..මාර බිස්නස්….. public toilet එක ඉස්සරහ…. වීදුරු හෝදන්න වතුර ඕන තරම් public toilet එකෙන්…..උං ඔක්කොම immune වෙලා…. පුරුදු කාරයො නහය වහන්නෙත් නෑ…. ගඳයි කියන්නෙත් නෑ…. විකුනන්නෙ බජාර් එකේ අයිය….. PHI මහත්තයට නොමිලේ කැඳ…. මුගෙ අම්මට…. ඕන පුකක්….. මමත් බොනව.

නෝන full tension එකේ.... ලයිට් නෑ….. එතකොට වතුරත් නෑ….. ටැංකිය full…. ඒත් නෝනට විශාල ප්‍රශ්නයක්…. කියවනව….. භයේ බෑ…. Heart attack එකක් ඒවිද…. අර්ජුන world cup එක ගත්ත වෙලේ පපුව රිදෙනව කියාපු අසරණී……. එයාගෙ මාම මහින්දෙ captain කලා….. innings දෙකේම ඔක්කොම විකට් අරගෙන තනියම රිච්මන්ඩ් score එක ගැහුව…. එදා world cup දිනපු වෙලේ සතුටට එයා cup එක ගැහුව....සෝමසිරි අඹවත්ත….එකම ලේ නේ…. මම බැලුව….. multi plug එකකට කූඹි ගිහිල්ල…. අවුලක් නෑ…. ලයිට් ආව….. ඕන පුකක්…. මම ලියන්න ගත්ත…. තාම ලියනව.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget