ජීවිතේ….. Digital වෙලා
එදා අපි ….. එක් වුනේ
කියපු දේ …… දැකපු දේ
අහපු දේ…….. හැඟුනු දේ
වැලඳ ගෙන …… සෙනෙහසින්
යහලුවන්……. මුණ ගැසී
යෙහෙලියන් …… නෙත ගැටී
ඇසුරකට ……. යොමු උනේ
ආදරෙන් …… සෙනෙහසින්
අද අපේ…….. යහලුවෝ
Facebook ………. profile එක
Post ටික …. comments ටික
දැකල නෑ ……. දන්නෙ නෑ
හැඟීම් …… අද Block වෙලා
ප්රකාශන …… Icon වෙලා
ආදරේ………. System වෙලා
ජීවිතේ ………. Digital වෙලා
Post a Comment