සුද්දගේ සුසුම් වැල්......




පෙර දිනක අවන්හලක දුටු දසුනක් මගේ සංවේදී දෑසින්....

කල්ලගේ සොමි වැල්....

අවන්හලට ගොඩ උනාම - තනිකර නුඹ දුවගෙ ලඟිං
තනි සුද්දෙක් ඉන්නව දැක - පයින්ට් එකක් බියර් අරං
එංගලන්තෙ ඔරිමජිනල් - ගිනස් ස්ටවුට් එකක් අරං
ආතල් එක ඇඟ පුරාම - උණුහුම් කර ගන්න ගමං

සුද්දගේ සුසුම් වැල්.....

දිවි ගමනෙ නාටකේ  - තිරය වැසුමට කලින්
මී විතක උණුහුමට - Pub එකට ගොඩ උනත්
නුඹේ සුපුරුදු සුවඳ - සොඳුරියේ දැනෙයි මට
මා නුඹව මුනගැසුනු - අවන්හල එලෙසමයි

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget