සඟිස්කුරුතිය හා සබ්බියත්වය

සඟිස්කුරුතිය හා සබ්බියත්වය අගයන සිංහ - ලේ නෝනා මහත්වරුන් කියවීමෙන් වලකින්න.

අම්බලංගොඩ ගොඩයෙක් FB එකේ හරුප ඇද බානකොට…. ධර්මයක් නැති සෝකියන්ල (ඩොකෙක් ඇතුලුව) ….හුරේ දානකොට…... නහුතෙටම තද වෙන්නෙ…. මමත් දකුනෙ ගල් ගිලපු ….සිංහ - ලේ හාල්පාලුවෙක් නිසා ….වෙන්න ඇති.

මුං හිතාගෙන ඉන්නෙ ..   හරුප උපන්නෙ රජ්ගම අම්බලංගොඩ කියල උනත්…. මුං දන්නෙ නෑ ගාල්ලෙ මාටින් වික්‍රමසිංහ වගේ….. නියම මහත්තුරු අතරෙත් ….අපි වගේ තොපි එක්ක ගේමට බහින්න පුලුවං හරුපයො…... ඉන්න විත්තිය.

ගොබිලො…..

ගිලී මලෙත් බුලත් නොකන දත සුද්දො ඉන්නවලු. තොපි හිතං ඉන්නෙ ….ලතාවකට වචන ගලපලා හරුප කියන්න දන්නෙ ...තොපි විතරයි කියලද.
මේං අහගනිං එහෙනං…..

මේ කතාව මටත් කිව්වෙ ගාල්ලෙ ඉපදිච්ච  ඩොකෙක්.

හැට ගනන්වල බලංගොඩ රෝහලට අවුරුද්දකට සැරයක් බඩ තඩියත් එල්ලගෙන එන මැගි අක්ක මේ සැරෙත් ඉස්පිරිතාලෙට ආවෙ දහවෙනි ලමය වදන්න. විලිරුදාව හැදෙන හැම වෙලේම මැගිය රජ්ගම එකියක් නූනත්, එයාගෙ කසාද මිනිහගෙ නම කියල රජ්ගම භාසාවෙන් කෑ ගැහුවත් බොහෝ අවස්ථාවල වෙන නමක් කියල කෑගහන්නෙ ඇයි කියල දැනගෙන හිටියෙ මැගි අක්ක විතරයි.

ඒ කොහොම උනත් නම දෙනාගෙම උප්පැන්නෙ පියා හැටියට සඳහන් වෙන්නෙ සෝමෙ අයියම තමයි.

මෙදා පොටෙත් විලිරුදාව අතරෙ සෝමෙ අයියට අමුම රජ්ගම භාෂාවෙන් දෙස් දෙවොල් තියන ගමන් ; අතරින් පතර විමලෙ අයියගෙත් පතුරු අරින්න ගත්තෙ ඒ අල්ල පනල්ල අස්සෙත් දරුව විමලෙගෙ කියල දන්න නිසා කියලයි, ඩොකා, සීතල යන්නත් එක්ක විස්කි ශොට් එක දාගන්න ගමන් මාත් එක්ක කිව්වෙ.

“තොපි එකෙක් හරි වර බලන්න කෙලිං කරගෙන මට හුකන්න වේස බල්ලො”

බඩ හෑල්ලුවෙන්න කපාපු තැන් මහන ගමන් ගාල්ලෙ පොරක් වෙච්චි, වෛද්‍ය සභාවෙ අනුමැතියලත්, මේ වෙලාවෙ මැගි අක්කගෙ බුරියෙන් පහල අයිතිකාරය වෙච්චි, ඩොකා ඇදල පැදල මෙන්න මෙහෙම කිව්වලු.

“ඔන්න මැගි අක්කෙ දැං ඉතිං සෝමෙ අයිය කරදර කරන එකක්නෑ….. මෙදා පොටේ මම ඉවරයක් වෙන්නම මහල දැම්ම”

“අනේ බුදු මහත්තයෝ සෝමෙට නැතත් විමලෙට චුට්ටක් ඉතිරි කරන්න මගෙ දෙයියො”

මැගි අක්කගෙ විලාපෙ අහල ගං හතකට ඇහුනත්, නහුතෙට ගහල කරට අත දාගෙන මිල්ටයි ජෝතියි කියන අයියා මල්ලී වාගේ සිංදුව කිය කිය හිටපු සෝමෙ අයියටවත් විමලෙ අයියටවත් ඇහුනෙ නැතිලු.

හා….. වරකො…. දැං ඉතිං FB එකේ අම්බලංගොඩ  හබ්බයො ටික ….ගේමට පුලුවන්නං…. හැබැයි කුණු හරුප බෑ……. දියවන්නාවෙ වගේ.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget